Wednesday, May 16, 2012

෴෴෴෴෴ කාලයේ අරුමය ෴෴෴෴෴

පෙර යම් දිනයක
මට ඔබ තුරුළුව
පුන්සඳ එළියේ
සිටියා මතකද
දැන් එලෙසට නොව
ඔබ දැකගන්නට
හෝ හමුවන්නට
නොහැකිය පෙරලෙස
කාලය මෙලෙසට
වෙන් කෙරුවත් අප
හදවත් කෙලෙසක
වෙන්කල හැකිවෙද 
                                          sar.lakmal@gmail.com